Surah An-Nahl Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ
(නබියේ!) කවුරුන් (සතුරන් විසින්) වේදනා ගෙන දීමෙන් අනතුරුව (තමන්ගේ නිවෙස්වලින්) පිටමං වී යුද්ධ කර, (විවිධ දුක් ගැහැටද) විඳ දරාගෙන (ස්ථීර වශයෙන්) සිටියෝද, ඔවුන් වෙනුවෙන් (ඔවුන්ට වරප්‍රසාදයන්) පහළ කිරීමටම නියත වශයෙන්ම ඔබගේ දෙවියන් මින් පසුවද, (ඔවුන්ව) ක්ෂමා කරන්නෙකු හා (ඔවුන් කෙරෙහි) දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය