Surah An-Nahl Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahl۞يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٖ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ
සෑම ආත්මයක්ම (කිසිවෙකුව අවධානය නොකර), තමන් ගැන (පමණක්ම) කතා කිරීම සඳහා පැමිණෙන (දින ගැන නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදින සෑම ආත්මයකටම එහි ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබේ. (එය වැඩි කර හෝ අඩු කර හෝ කුමන ආකාරයකට හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ