Surah An-Nahl Verse 116 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ
ඔබගේ දිවට (මුවට) නැගෙන සේ බොරු කියන්නාක් මෙන් (කුමක් ගැන හෝ ධර්මයෙහි) මෙය අනුමතය; මෙය අනුමත නැත යයි අල්ලාහ් මත (අමූලික) බොරු නොකියනු. කවුරුන් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේම නැත