Surah An-Nahl Verse 118 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
(නබියේ!) මීට පෙර අපි ඔබට විවරණය කළ දැය යුදෙව්වන්ට වළක්වා හැරියෙමු. (එහෙත්) අපි විසින්ම (එය වළක්වා) ඔවුන්ට හානියක් කළේ නැත. එහෙත් ඔවුන් (තමන් විසින්ම ඒවා තහනම් කරගෙන) තමන්ට තමන්ම අපරාධ කර ගත්හ