Surah An-Nahl Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٌ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් කවුරුන් (තමන්ගේ) නොදැනුවත්කමින් පාපයන් කිරීමෙන් අනතුරුව, එයින් ඈත් වී (දැහැමි ක්‍රියාවන් කර), පිළිසකර කර ගන්නෝද, ඔවුන්ව (ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය. ඔවුන් පාපයෙන් ඈත් වී දැහැමි ක්‍රියාවන් කළ) පසු, නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය