إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةٗ قَانِتٗا لِّلَّهِ حَنِيفٗا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ
නියත වශයෙන්ම ඉබ්රාහීම් අල්ලාහ්ට ඉතාමත් බිය වී කටයුතු කරන ඍජු මාර්ගය පෙන්වන මාර්ගෝපදේශකයෙකු වශයෙන් සිටියා මිස, (දෙවියන්ට) සමානයන් තබා නමදින්නන්ගෙන් ඔහුත් (කෙනෙකු වශයෙන්) සිටියේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel