وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ
(එබැවින් ඔහුගේ දෙවියන් වන) අපි මෙලොවදීද, හොඳක්ම ඔහුට ලබා දුන්නෙමු. පරලොවදීද නියත වශයෙන්ම ඔහු හොඳ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel