ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
එබැවින් “(නබියේ!) ඔබ (ඉතාමත් උසස් එම) ඉබ්රාහිම්ගේ ඍජු ධර්මය අනුගමනය කරනු මැනව!” යයි ඔබට වහී දැනුම් දුන්නෙමු. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටියේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel