Surah An-Nahl Verse 124 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlإِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
සෙනසුරාදා (දින ගෞරව කරන මෙන්) පවරන ලද්දේ ඒ ගැන (යුදෙව්වන්ගෙන්) තර්ක කරමින් සිටි අයටය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් විනිශ්චය දිනදී ඔවුන් අතරේ, ඔවුන් (මෙලොවදී) තර්ක කරමින් සිටි දැය ගැන තීන්දුවක් දෙනු ඇත