Surah An-Nahl Verse 126 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٞ لِّلصَّـٰبِرِينَ
(විශ්වාසවන්තයිනි! ඔබට වේදනා ගෙන දුන් කවුරුන්ව හෝ) ඔබ ප්‍රති ප්‍රහාර වශයෙන් වේදනා ගෙන දීමට අදහස් කළහොත් ඔබව ඔවුන් වේදනා ගෙන දුන් ප්‍රමාණයටම ඔවුන්ව ඔබ වේදනා ගෙන දෙනු. (ඊට අධික වශයෙන් නොව. තවද ඔබව වේදනා ගෙන දුන් දැය) ඔබ විඳ (දරා) ගතහොත් හෝ එය විඳ දරාගන්නා අයට ඉතාමත් අගනේය