وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ
එබැවින් (නබියේ!) ඔබ විඳ දරා ගනු. එහෙත් අල්ලාහ්ගේ උදව්වෙන් මිස, විඳ දරා ගැනීමට ඔබට නොහැකිය. ඔවුන් වෙනුවෙන් ඔබ (කිසිවක් ගැන) දුක් නොවනු. ඔවුන් කරන කුමන්ත්‍රණ ගැන ඔබ සසළද නොවනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel