إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ
නියත වශයෙන්ම කවුරුන් (ඇත්තෙන්ම) භය භක්තිකයින් වශයෙන් සිටින්නෝද ඔවුන් සමගද, කවුරුන් (අන් අයට) කෘතඥ වන්නෝද ඔවුන් සමගද, අල්ලාහ් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel