Surah Al-Isra Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israسُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
(අල්ලාහ්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් නමැති) තම වහලාව (කඃබාව වන) ශුද්ධ වූ නැමදුම්පළෙන් (ඉතාමත් ඈතින් පිහිටි බයිතුල් මුකද්දිස්හි ඇති) මස්ජිදුල් අක්සාවට එක් රාත්‍රියකදී කැඳවාගෙන ගියේය. (එසේ කැඳවාගෙන ගිය) අපි, එය අවට ඇති භූමිය ආශීර්වාද කර ඇත්තෙමු. අපගේ සළකුණු ඔහුට පෙන්වීම පිණිසම (කැඳවාගෙන ගියෙමු). නියත වශයෙන්ම (ඔබගේ දෙවියන් වන) ඔහුම සවන් දෙන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය