Surah Al-Isra Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِي وَكِيلٗا
මූසාට ධර්මයක් අපි ලබා දුන්නෙමු. එය ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට එක් මාර්ගෝපදේශයක් වශයෙන් නිර්මාණය කර “ඔබ මාව මිස, (වෙන කිසිවෙකුත් ඔබගේ) ගැලවුම්කරුවෙකු (හිමියෙකු) වශයෙන් නොගත යුතුය” (යයි ඔවුන්ට නියෝග කළෙමු)