ذُرِّيَّةَ مَنۡ حَمَلۡنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا
(ඔබගේ මුතුන් මිත්තන්ව නැවෙහි) අපි නූහු (නබි) සමග උසුළාගෙන (ජල ගැල්මෙන් බේරා) ගනු ලැබූ පරම්පරාවේ දරුවනි! ඔහු නියත වශයෙන්ම (එයට) ඉතාමත් කෘතඥ වහලෙකු වශයෙන්ම සිටියේය. (එසේම ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන ඔබත් මා හට කෘතඥ වනු)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel