Surah Al-Isra Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا
ඉස්රායීල පරම්පරාවේ දරුවන් (වන ඔබ) ගැන “නියත වශයෙන්ම ඔබ දෙවරක් භූමියෙහි අපරාධ කරන්නෙහුය” යයිද “නියත වශයෙන්ම ඔබ ඉමහත් ශ්‍රේෂ්ඨත්වයක් අත් කරගෙන, (අපරාධ) කරන්නෙහුය” යයිද (ඔබට ලබා දුන්) ධර්මයෙහි අපි ලියා ඇත්තෙමු