Surah Al-Isra Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israفَإِذَا جَآءَ وَعۡدُ أُولَىٰهُمَا بَعَثۡنَا عَلَيۡكُمۡ عِبَادٗا لَّنَآ أُوْلِي بَأۡسٖ شَدِيدٖ فَجَاسُواْ خِلَٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعۡدٗا مَّفۡعُولٗا
ඒ දෙකෙන් පළමු වාරය පැමිණි අවස්ථාවේදී අපගේ වහලා (සිතේ තෙත් ගතියක් නැති) ඉමහත් බලසම්පන්න මිනිසුන්ව ඔබට එරෙහිව පොළඹවා යැව්වෙමු. ඔවුන් (බයිතුල් මුකද්දිස්හි සිට ඔබගේ) නිවෙස් තුළට ඇතුළු වී (තමන්ගේ අතට හසුවන සෑම දැයකින්ම පහර දී විනාශ කර) දැමූහ. (එබැවින් බයිතුල් මුකද්දිස්හි තිබූ නැමදුම්පළද, ඒ රටද කැඩී බිඳී විනාශ වී ගියේය. මෙසේ අපගේ කළින් වූ) පොරොන්දුව ඉටු විය