ثُمَّ رَدَدۡنَا لَكُمُ ٱلۡكَرَّةَ عَلَيۡهِمۡ وَأَمۡدَدۡنَٰكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَجَعَلۡنَٰكُمۡ أَكۡثَرَ نَفِيرًا
පසුව (ඔබගේ) කාලචක්‍රය හරවා, ඔබට ජයග්‍රහණය ලබා දී (බොහෝ) වස්තූන්ද ජනතාවද මගින් අපි ඔබට උදව් උපකාර කර, ඔබව ඉමහත් සමූහයක් බවටද පත් කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel