Surah Al-Isra Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israإِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا
(නැවතත් ඔවුන්ට) ඔබ හොඳක් කළහොත් (එය) ඔබටම හොඳය. ඔබ පව් කළහොත් එය ඔබටම (නපුරක් වනු ඇතැයි අපි කීවෙමු. එහෙත් නැවතත් ඔවුන් අපරාධ කිරීමට ඉදිරිපත් වූහ. එබැවින්) දෙවැනි වාරය (ඔබට) පැමිණි අවස්ථාවේදී (ඔබට වේදනා ගෙන දී) ඔබගේ හැඩරුවම විකෘති කර, කළින් වාරයේදී මස්ජිදුල් අක්සාවට ඇතුළු වූ ආකාරයටම (මේ වාරයේදීද ඒ තුළට) ඇතුළු වී, තමන්ගේ අතට හසුවුනු සියල්ල කඩා බිඳ දමා විනාශ කළ හැකි අය (අපි ඔබ වෙත) පොළඹවා යැව්වෙමු