Surah Al-Isra Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israعَسَىٰ رَبُّكُمۡ أَن يَرۡحَمَكُمۡۚ وَإِنۡ عُدتُّمۡ عُدۡنَاۚ وَجَعَلۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ حَصِيرًا
(ඔබ අපරාධ කිරීම අත්හැර දමා පසුව හෝ එයින් ඈත් වුවහොත්) ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි දයාව දැක්විය හැකිය. (නොඑසේ නම්, ඔබගේ කාරණාව දෙසටම) නැවතත් ඔබ හැරුණහොත් අපිද (ඔබව පෙර මෙන් දඬුවම් දීමට) ඉදිරිපත් වන්නෙමු. තවද (මෙවැනි) කෙළෙහිගුණ නොදත් අයව නිරය වටකර ගන්නා ලෙසටද සලස්වන්නෙමු