Surah Al-Isra Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israإِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرٗا كَبِيرٗا
නියත වශයෙන්ම මෙම කුර්ආනය (මිනිසුන්ට පැහැදිලි හා) ඉතාමත් ඍජු මාර්ගය දැනුම් දෙන්නේය. තවද විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ට නියත වශයෙන්ම ඉතාමත් විශාල ඵලවිපාක ඇත යයිද ශුභාරංචි පවසන්නේය