Surah Al-Isra Verse 4 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Israوَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا
තවද "නියත වශයෙන්ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද, නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උසස් වනු ඇතැයි ද, ඉස්රාඊල් දරුවන්ට අපේ දේව ග්‍රන්ථයේ තීන්දු කළෙමු