وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ
අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙළවී තිඛෙණු පිණිස අති විශාල කඳු ඒ මත තැබුවේය! (ඔබගේ යාම් ඊම් සඳහා) ඍජු මාර්ගයන් ඔබ දැන ගැනීම සඳහා (විවිධ) මාර්ගයන්ද ගංඟාවන්ද නිර්මාණය කළේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel