Surah An-Nahl Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
ඔහුම ඔබ මාළු (අල්ලා පිළියෙල කර) අනුභව කිරීමටද, ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි වස්තූන් ලබා ගැනීමටද, මුහුද (ඔබට) පහසුකම් ඇති කර දුන්නේය. (විවිධ ස්ථානයන්ට ගොස් වෙළෙඳාම මගින්) දෙවියන්ගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගන්නා පිණිස, (මුහුදෙහි යාත්‍රා කරන අවස්ථාවේදී) නැව් මුහුද දෙබෑ කරමින් යනු ඔබ දකින්නෙහුය. (මේ වෙනුවෙන් දෙවියන්ට) ඔබ කෘතඥ වෙමින් සිටිනු මැනව