وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ
භූමියෙහි ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය විවිධ වර්ණයන්ද (වර්ගයන්ගෙන්ද) සමන්විතව ඇත්තේය. හොඳ වැටහීමක් ලබා ගන්නා ජනතාවට නියත වශයෙන්ම මෙහිද එක් සාධකයක් ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel