Surah An-Nahl Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ
ඔහුම රාත්‍රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද ඔබ වෙනුවෙන් (උත්පාදනය කර), තම පාලනයට නතු කර තබා ඇත්තේය. (එසේම) තාරකාවන් සියල්ල ඔහුගේ නියෝගයන්ට අනුවම ඇත්තේය. නියත වශයෙන්ම මෙහිද, අවධානය කර දැන ගත හැකි ජනතාවට සාධකයන් බොහොමයක් ඇත්තේය