Surah An-Nahl Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlيُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
එමගින්ම ගොවිතැන් භෝගද, සෙයිතූන්, ඉඳි, මිදි ආදී සියලූම පලතුරු වර්ගද ඔහු ඔබට උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම මෙහි සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත්තේය