هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗۖ لَّكُم مِّنۡهُ شَرَابٞ وَمِنۡهُ شَجَرٞ فِيهِ تُسِيمُونَ
ඔහු වලාකුළෙන් ඔබට වැස්ස වැසීමට සලස්වන්නේය. එහිම ඔබ පානය කළ හැකි ජලයද ඇත. එමගින්ම (ඔබගේ ගමේ සතුන්ට) උලා කෑම සඳහා තණ කොළ පැළෑටි (ආදිය)ද පැළ වෙන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel