وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٞۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ
(මිනිසුනේ! ඔබට මාර්ගයන් දෙකක් ඇත. එකක්) අල්ලාහ් වෙත යා හැකි ඍජු මාර්ගයයි. (තව) ඇද කුද මාර්ගද ඇත. ඔහු අදහස් කළහොත් ඔබ සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel