وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةٗۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ
අශ්වයින්, අශ්වතරයන් හා බූරුවන් ආදී සතුන් මත ඔබ නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු ඒවා උත්පාදනය කර ඇත්තේය). තවද ඔබ නොදන්නා දැයද ඔහු උත්පාදනය කර ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel