وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ
(නබියේ!) අල්ලාහ් හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා විසින් කිසිවක් උත්පාදනය කළ නොහැක. ඒවාද (ඔහු විසින්) උත්පාදනය කළ දැය වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel