أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ
(තවද ඒවා) පණ ඇති දැයද නොව. පණ නැති දැයයි. (මරණයට පත් වූවන්) කවදා (පණ ලබා දී) නැගිට්ටවනු ලබන්නේදැයි යන්නද ඒවා දන්නේ නැත. (එබැවින් ඒවා කුමන ප්‍රයෝජනයක් නම් ලබා දේවිද)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel