Surah An-Nahl Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٞ وَهُم مُّسۡتَكۡبِرُونَ
ඔබගේ දෙවියන් එකම එක දෙවියෙකි. එබැවින් කවුරුන් පරලොව විශ්වාස නොකළෝද, ඔවුන්ගේ හෘදයන් (කුමක් පැවසුවා වුවද), ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ. තවද ඔවුන් (ඉමහත් සේ උඞගුකම අත්කරගෙන) ආඩම්බර බස් දෝඩවන්නන් වශයෙන්ද සිටින්නාහ