لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ
නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සඟවාගෙන ඇති දැයද, (එයට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නේය යන්නෙහි කිසිම සැකයක් නැත. නියත වශයෙන්ම ඔහු උඞගු වන මොවුන්ව ප්‍රිය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel