وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
(නබියේ! මෙම කුර්ආනය ගෙනහැර දක්වමින් එහි) “ඔබගේ දෙවියන් කුමක් නම් පහළ කළේද?”යි ඔවුන්ගෙන් විමසනු ලැබුවහොත් “(මෙය) පෙර වාසය කළ අයගේ ප්‍රබන්ධ කතා” යයි පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel