Surah An-Nahl Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlلِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ
විනිශ්චය දිනදී තමන්ගේ පව් බර, මොවුන් පූරණ වශයෙන් උසුළන අතර බුද්ධියක් නොමැතිව මොවුන් මාර්ගය වැරද යැවූ අන් අයගේ පව් බරද මොවුන්ම උසුළන්නාහ. (මෙසේ) (දෙදෙනාගේම පව් බර) මොවුන්ම ඉසිළීම ඉතාමත් නපුරක් නොවෙද