Surah An-Nahl Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlقَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ
මොවුන්ට පෙර වාසය කළ අයද (මෙසේම) නියත වශයෙන්ම කුමන්ත්‍රණ කරමින් සිටියහ. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ (කුමන්ත්‍රණ නමැති) ගොඩනැගිල්ල මුලින් උපුටා, ඔවුන්ගේ (හිස) මතම එහි මුදුන් වහලය වැටීමට සැලැස්සුවේය. ඔවුන් දැන ගැනීමට නොහැකි වන සේ දඬුවමද ඔවුන් වෙත පැමිණ සේන්දු විය