Surah An-Nahl Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَـٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ
පසුව විනිශ්චය දිනදී නම්, ඔහු ඔවුන්ව අවමන් කර “(ඔබ, ඔබගේ දෙවිවරුන්ව) මා හට සමානයන් යයි (පවසා, විශ්වාසවන්තයින් සමග) ඔබ තර්ක කරමින් සිටියා නොවෙද? ඒවා කොහේද?”යි විමසනු ඇත. ඒ අවස්ථාවේදී අධ්‍යාපන ඥානය දෙනු ලැබූවන් “අද දින අවමානයද, විපතද නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරමින් සිටි අයටයි” යයි පවසන්නාහ