Surah An-Nahl Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlهَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
(එම අපරාධකාරයින් නම්, තමන්ගේ පණ අත්පත් කර ගැනීම සඳහා) ඔවුන් වෙත මලායිකාවරුන් පැමිණීම හෝ නැතහොත් ඔබගේ දෙවියන්ගේ නියෝගයට අනුව (දඬුවම්) පැමිණීම හෝ මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? මොවුන්ට පෙර වාසය කළ අයද මෙසේම (අපරාධ) කරමින් සිටියහ. අල්ලාහ් මොවුන්ට කිසියම් හානියක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ