Surah An-Nahl Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
මෙවැන්නන්ගේ පණ මලායිකාවරුන් ඔවුන් පරිශුද්ධවන්තයින් වශයෙන් සිටියදී අත්පත් කර ගන්නාහ. (ඒ අවස්ථාවේදී ඔවුන්ට) “සලාමුන් අලෙයිකුම්” (ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඔබ කරමින් සිටි (දැහැමි ක්‍රියාවන්ගේ) හේතුවෙන් ස්වර්ගයට යනු” යයි පවසන්නාහ