Surah An-Nahl Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlجَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ
(එම නිවස සදාකල්) ස්ථීරව තිබිය හැකි ස්වර්ගයන් වන්නේය. ඒවායෙහි ඔවුන් ඇතුළු වනු ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත්තේය. ඔවුන් කැමති සෑම දැයක්ම එහිදී ඔවුන්ට ලැඛෙනු ඇත. භය භක්තිකයින්ට මේ ආකාරයටම අල්ලාහ් ඵලවිපාක දෙන්නේය