Surah An-Nahl Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahl۞وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ
පරිශුද්ධවන්තයින්ට “(මෙම කුර්ආනයෙහි) ඔබගේ දෙවියන් කුමක් පහළ කළෙහිද?යි විමසනු ලැබුවහොත්, එයට ඔවුන් “හොඳක්ම (පහළ කළේය)” යයි පවසන්නාහ. (මන්දයත්) දැහැමි දැය කරන්නන්ට මෙලොවෙහිද හොඳක්ම වන්නේය. (ඔවුන්ගේ) පරලොව නිවසද ඉතාමත් උසස්ය. (භය භක්තියෙන් පිරි) මෙම පරිශුද්ධවන්තයින්ගේ නිවස කොපමණ නම් අලංකාරවත්ද