فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ
(නැවතත් මොවුන්ට) “නිරයෙහි දෝරටුවලින් ඔබ ඇතුළු වී සදහටම එහි ස්ථීරව සිටිනු” (යයි පවසන්නාහ). ආඩම්බර බස් දෝඩමින් සිටි මොවුන්ගේ රැඳී සිටින ස්ථානය ඉතාමත් නපුරුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel