Surah An-Nahl Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
(විශ්වාසවන්තයිනි! ඔබගෙන්) කවුරුන් (සතුරන් විසින්) වේදනා කරනු ලැබ, පසුව අල්ලාහ් වෙනුවෙන් (තමන්ගේ රට-ගම අත්හැර දමා) පිටත්ව ගියෝද, ඔවුන්ට නියත වශයෙන්ම අපි මෙලොවදීද, හොඳ වාසස්ථානයන්ම ලබා දෙන්නෙමු. පරලොව ඵලවිපාක නම්, (මීටත් වඩා) ඉතාමත් විශාලය. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද