إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ
(මන්දයත්) අපි යම්කිසි වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් ඒ වෙනුවෙන් අපි පවසන්නේ ‘වනු!’ යන්න පමණකි. එවෙලේම එය සිදු වනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel