Surah An-Nahl Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlلِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ
(මෙලොවදී) ඔවුන් තර්ක කරමින් සිටි දැය ඔවුන්ට අල්ලාහ් පැහැදිලිව දැනුම් දීම සඳහාද, ප්‍රතික්ෂේප කරන්නන් තමන්ම බොරුකාරයින් යන්න දැන ගැනීම සඳහාද, (පරලොවදී ඔවුන්ට පණ දෙනු ලබන්නාහ. එසේ ඔවුන්ව නැගිට්ටවීම අපට එතරම් කාරියක් නොව)