Surah An-Nahl Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(නබියේ!) මරණයට පත් වුවන්ට අල්ලාහ් පණ ලබා දී නැගිට්ටවනු ලබන්නේ නැත යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් අල්ලාහ් මත ඉතාමත් ස්ථීර වූ දිව්රුම් කරන්නාහ. එසේ නොව; “(ඔබට පණ දී නැගිට්ටවන්නෙමි” යයි) ඔහු දුන් පොරොන්දුව සම්පුර්ණයෙන්ම සත්‍යයකි! එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත