Surah An-Nahl Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ
(නබියේ!) ඔබට පෙර වහී ලබා දී, අපි ඔවුන් වෙත යැවූ දූතයින් සියල්ල පිරිමින්ය. එබැවින් (මොවුන්ට) “ඔබ (මෙය) දැන නොගතහොත් (පෙර තිබූ ධර්මයන්) උගත් අයගෙන් අසා දැන ගනු” (යයි පවසනු මැනව)