Surah An-Nahl Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlبِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ
එම දූතයින්ටද පැහැදිලි සාධකයන්ද, ධර්මයන්ද, (ලබා දී යැව්වෙමු). එසේම මෙම කුර්ආනයද, (නබියේ!) අපි ඔබට පහළ කළෙමු. මිනිසුන් වෙනුවෙන් (ඔබ කෙරෙහි) පහළ කරනු ලැබූ මෙය, ඔබ ඔවුන්ට පැහැදිලිව ගෙනහැර දක්වනු. (මෙමගින්) ඔවුන් අවධානය කර දැන ගනු ඇත