Surah An-Nahl Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlأَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ
හානියක් කිරීමට කුමන්ත්‍රණ කරන මොවුන්ව භූමිය ගිල දමන මෙන් අල්ලාහ් නොකරන්නේය යයි හෝ නැතහොත් මොවුන් නොදැන ගන්නා සේ මොවුන්ව දඬුවම පැමිණ ළඟා නොවනු ඇත යයි හෝ මොවුන් නොබියව සිටින්නෙහුද